ලීසිං සමාගම් හී අනීතික ක්‍රියා ඉහළට – ජනතාව ලබන වසරේ සිට වාරික ගෙවීම නවතයි


රට තුළ ලීසිං මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් මේ හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් ඇතුලු ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

ලීසිං සමාගම් විවිධ අනීතික උපක්‍රම යොදාගනිමින් ක්‍රියා කිරීම මේ වන විට රට පුරාම ක්‍රියාත්මක බව ඔවුන් පවසති.

එහි සභාපති අසංක රුවන් පොතුපිටිය කොළඹ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අනීතික ක්‍රියා සිදුවන්නේ නම් ලබන වසරේ ජනවාරි සිට ලීසිං වාරික ගෙවීමෙන් වැළකී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *