කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් ගුවන්තොටුපලින් පිටතට රැගෙන යයි

ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනා
කටුනායක ගුවන් තොටුපොළින් පිටතට රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් පිරිස මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *