සංචාරය කිරීමට ලොව හොදම රටවල් 05 අතරට ලංකාවත් එයි


CEOWORLD Magazine තුළින් නම් කළ ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් තේරී පත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව 5වන ස්ථානය හිමි කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම වාර්තාවට රටවල් 67ක් අන්තර්ගත වෙනවා.

එහි පළමු තැන තායිලන්තයට හිමිව ඇති අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ග්‍රීසියටයි.

එමෙන්ම එහි තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර හතර වන ස්ථානය පෘතුගාලයට හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *