දේශිය රත්තරන් මිල අදත් පහළට යයි

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) ඉතාම සුළු පහළ යෑමක් ප්‍රදර්ශනය කරන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 177,000 ක් ද, කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 193,000 ක් දක්වා ද, අද දිනයේ පහළ ගොස් තිබූ බවත් රත්තරන් අවුන්සයක මිල රුපියල් 686,000 ක් බවට පත්ව තිබූ බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *