ලොකු ලුණු මිල රුපියල් 700 දක්වා ඉහළට – රුපියල් 1000 දක්වා ඉහළට යන ලකුණු

වෙළඳපොළේ ලොකු ලූනූ මිල ඉහළ ගොස් තිබෙනවා.

මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක්  රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

පකිස්ථානය සිය අපනයනය සීමා දැඩි කිරීම හේතුවෙන් ලූනු අනායනය ඇනහිට ඇති බවයි සඳහන් වන්නේ.

ලොකු ලූනු අනයනකරුවන් පවසන්නේ රජය මැදිහත් වී ලොකු ලූනු අනයනයට ඉන්දියාවෙන් රාජතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් ඉදිරියට පාරිභෝගිකයින්ට රුපියල් 1,000ක් වැනි මිලකට ලොකු ලූනූ මිල දී ගැනීමට සිදුවිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *