අනුරගේ රුවෙන් ලන්ඩනයේ බස් සරසයි

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ‍බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන 15 වැනිදා සිට මෙම සංචාරය සිදු කරන්නේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමු කිහිපයකට සහභාගී වීමටයි.

ඒ මහතාගේ පැමිණීම නිමිත්තෙන් එරට ලාංකිකයන් විසින් බස් රථයක් වර්ණ ගන්වා මාර්ගවල ධාවනයට එක් කර ඇත්තේ මෙසේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *