මාස 06කට පසුව අඩුම එළවළු මිල අද වාර්තා වෙයි


එළවලු මිල මාස 6කට පසුව වාර්තාගත ලෙස අඩුම මිල ගණන් අද (26) වාර්තා වී තිබෙනවා.

කැරට් මිල රුපියල් 310ක් බවයි සඳහන් වන්නේ.

තවද, රතු ලූනු මිල රුපියල් 230ක් ලෙසත්, සුදු ලූනු මිල රුපියල් 530ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් පහතින්,

image 13 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *