මගේ ළමා කාලයේ වීරයා වුණේ මැතිව්ස්,මගේ Role Model එක ඔහු – ඊයේ තරගය දිනවූ ලූක් ජොන්ග්වේ

මගේ ළමා කාලයේ වීරයා වුණේ මැතිව්ස්,මගේ Role Model එක ඔහු බව- ඊයේ තරගය දිනවූ සිම්බාව්වේ තුන් ඉරියව් ක්‍රීඩක ලූක් ජොන්ග්වේ කියා සිටී.

මම ළමා කාලයේදී ඇන්ජලෝ මැතිව්ස් තමයි මගේ වීරයා උනේ.ඔහු මගේ එකක්.මම කුඩා කාලයේදී ඔහුගේ පින්තූරයක් මගේ වෝල්පේපර් එකට දාගෙන හිටියා.ඉතින් මේක මට විශේෂයි.එක කාලෙක ඔහු මගේ ෆෙස්බුක් ෆ්‍රොෆයිල් පික්චර් එක.ඔහුටම මේ දස්කම දක්වන්න ලැබීම මට විශේෂයි.ගොඩක් හැගීම්බර දවසක් අද.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *