මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කරයි

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මහරගම තුළ ස්ථාපනය කරන ලද පෝලිම් කළමනාකරණ පද්ධතිය විවෘත කිරිම සදහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනකකුමාර මහතාගෙ සුරතින් 2026 ජනවාරි මස 02දින මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි සිදු කෙරිණ.

ඊට මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ,සහකාර ප්‍රාදේශිය ලේකම් අමිල පරාක්‍රම මහතා ,ගණකාධිකාරි තරංගා පිරිස් මහත්මිය,පරිපාලන නිලධාරි දේශප්‍රිය මහතා,සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) ප්‍රියදර්ශනි මහත්මිය අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් ආර් එන් සයුරංගි මිය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරින් දෙපළ ඊට සහභාගි විය

image 6 Iri News
image 7 Iri News

image 8 Iri News
















Leave a Reply

Your email address will not be published. Required fields are marked *