මහින්දගේ සමයේදී ගුවන් සේවිකාවකට ලක්ෂ 24ක් ඉන්ධන-ප්‍රවාහන දීමනා ගෙවා ඇති බව හෙළි වෙයි

සමා­ජයේ දැඩි කතා­බ­හ­කට ලක්වූ ශ්‍රීලංකන් ගුවන් සමා­ගමේ සේවයේ නිර­තව සිටි නිත්‍යා සේනානි සම­ර­නා­යක නම් ගුවන් සේවි­කාව 2010 -2015 කාලය තුළ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ ව්‍යාපෘති සම්බ­න්ධී­කා­රක වශ­යෙන් සේවයේ යොදවා වැටු­පට අම­ත­රව ඉන්ධන හා ප්‍රවා­හන දීමනා ලෙස රුපි­යල් 2,394,460ක මුද­ලක් චක්‍ර­ලේඛ විධි­වි­ධාන නොතකා නීති විරෝධි ලෙස ගෙවා ඇති බවට කරුණු හෙළිවී තිබේ. ඉන්ධන දීම­නාව ලෙස 1,044,460 හා ප්‍රවා­හන දීමනා ලෙස 1,350,000 වශ­යෙන් ඇය මෙම මුදල් ලබා­ගෙන ඇත.

Source – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *