හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස හා වරප්‍රසාද පනතක් මගින් අහිමි කළහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිවසක් ලබා දීමට තමන් වහන්සේලා මැදිහත් වන බවට ප්‍රධාන පෙලේ සංඝනායක හිමිවරුන් ගණනාවක් තමන් වෙත දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.