අගමැතිතුමියට ඉල්ලා අස් වෙන්න කියන්න – නාමල් ,මම නම් එහෙම කියන්නේ නෑ – මහින්ද රාජපක්ෂ කියයි

ත්මන් අග්‍රාමාත්‍යවරියට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස තමන් කිසිසේත් ප්‍රකාශ නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *