කොමිෂන් නිර්දේශවලින් කරන්න පුළුවන් වැඩක් නැහැ – හිටපු ජනපති මෛත්‍රි

කොමිෂන් සභා හරහා නිර්දේශ ඉදිරිපත් කළාට වැඩක් නැති බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කොමිෂන් සභා වාර්තා ඉදිරියට ගෙනගොස් වරදකරුවන්ට දඬුවම් ලබාදිය හැක්කේ ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන නිසිලෙස කටයුතු කිරීමෙන් පමණක් යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පෙරේදා (15දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයින්ගේ සංගමයේ 2025 නිල ලාංඡන පැලඳවීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *