මොකක්ද මේ වෙන්නේ ?හිටපු ජනපති මෛත්‍රීට ඉන්දියාවේ ඉහළම තැනින් ආ ආරාධනයට 16 ඉන්දියාවට යයි

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනූව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 16 වනදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

මෙම සංචාරය තුලදී ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග මෛත්‍රිපාල සිරිසේන මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *