මැයි වලින් පසු පොල් මිල පහලට

මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ, පොල් ආනයනය සඳහා අවසර ලබා ගත් ආයතන හිමිකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අදාළ ආනයන කටයුතු ආරම්භ කරනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *