ප්‍රගතශිලි වුනොත් ජවිපෙ බලයට ගේන්න වැඩ කරන්නත් සූදානම් – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

තමන්වහන්සේලා පවසන  කාරණා සලකා බලා ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමටජනතාව ඉදිරියට  යෑමට සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති.

මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් නොමැති බවත් උන්වහන්සේ කීහ.  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) මහනුවර දී මාධ්‍ය අමතමිනි.

උන්වහන්සේ මෙසේ ද කීහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *