දුර්වල තණතීරුව ගැන කුසල් මෙන්ඩිස් බ්ලූම්ෆීල්ඩ් කළමනාකරුට හොදටම බැන වදියි

ඇඳුම් පැළඳුම් කාමරයේ දොර කැඩිමේ සිදුවීමෙන් පසුව, කුසල් මෙන්ඩිස් තරගයට සූදානම් කර තිබූ දුර්වල තණතීරුව නිසා බ්ලූම්ෆීල්ඩ් කළමනාකරු සමඟ බහින් බස් වීමක් ඇති වී තිබේ.මෙය බැනවැදීමක් දක්වා දුරගොස් ඇති බව ද අයිලන්ඩ් වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *