මැද පෙරදිග අර්බුදයෙන් ඉන්ධන, ගෑස් මිල ඉහලට

මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන උණුසුම මත ඉන්ධන හා ගෑස් මිල ඉහළ යන යනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබේ.

ඊශ්‍රායලයද නුදුරේදීම මේ සඳහා ප්‍රතිචාර දක්වනු ඇති අතර ඇති බවත් එසේ වුවහොත් නැවතත් ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග තවත් රටවල් කිහිපයක්ද එම ගැටුම්කාරී තත්ත්වයට ඈෙඳණු ඇති බවත් සදහන්ය.

මෙම තත්වයන් මත ඉන්ධන හා ගෑස් ඉහළ යාමත් සමග ලෝකයේ ප්‍රවාහන පිරිවැය ඉහල යනු ඇති අතර ඒ හරහා භාණ්ඩ මිලද සැලකිය යුතු මට්ටමෙන් ඉහල යනු ඇති බවද වාර්තාවන් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *