හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් රජය විසින් වාහනයක් ලබා නොදීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිකාරී හිමිපාණන් සිය දැඩි අප්රසාදය පළ කරති.
- “මහින්ද මහත්තයාට මේ ආණ්ඩුවෙන් වාහනයක් දීලා නෑ, ඒ සාපේම ඇති මේ රටට මෙහෙම වෙන්න” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කළහ.