ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පිළිරුවක් මෙන්ම එල්.ටී.ටී.ර්‍ර්. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාල තුළ ඉදිකරන මෙන් තමා ඉල්ලා සිටින බව මිහින්තලේ හිමියන් කියා සිටී.
එම දෙදෙනාම මෙරට විනාශ කරා ඇඳ දැමූ පුද්ගලයින් නමුත්, මොවුන් දෙදෙනාගේ පිළිරුවක් කෞතුතුකාගාරයක් තුළ සෑදිමට අවසර ලබාදෙන ලෙසද ඉල්ලා සිටියා.