Latest News Srilanka
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පෞද්ගලික සමාගම්වලට ලබාදෙන බවට ආරංචිවීමෙන් පසු එම ආයතනවල ඇතැම් සේවකයන් එහි උපකරණ සොරා ගැනීම ඉහළ ගොස් ඇතැයි අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.