වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමයි

ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේ ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමන බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *