Latest News Srilanka
කිලිනොච්චි ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් විවෘත කිරීමට පැමිණි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඒ අනුව වෑන් රථයකින් පැමිණි ඇමැතිවරයා යතුරුපැදියක නැග එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.