මරණ දඩුවම ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වෙලා – ඇමති නලින්ද ජයතිස්ස

මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. “මරණ දඩුවම ගැන රජය තීරණයක් ගෙන නෑ. සාකච්ඡාවක් කරලත් නෑ. සමාජ කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *