අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවතට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

WhatsApp Image 2023 11 27 at 16.17.24 06d0b404 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *