මේ මොහොතේ ආරක්ෂාව අවශ්‍ය වෙලා තියෙන්නේ පාතාලේ, මත්කුඩු සම්බන්ධතා තියෙන අයට – ඇමති ටී.බී. සරත්

මේ අවස්ථාවේදී පොලිස් ආරක්ෂාව අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාලය සමඟ සම්බන්ධතා ඇති පිරිස් වෙත බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා. 

මත්ද්‍රව්‍ය සංස්කෘතිය සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති අයට ආරක්ෂාව ගැන ගැටලුවක් ඇති බවයි උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

නමුත් ආරක්ෂාව අවශ්‍ය පිරිස් වෙත ආරක්ෂාව ලබාදීමේ ගැටලුවක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *