බස් ඩ්‍රයිවර්ලා දෙන්නෙක් අයිස් ගහලා – විනාඩි 03න් ප්‍රතිඵල දෙන මොබයිල් ලැබ් එකෙන් අල්ලයි

මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනා ගැනීමටත් ඉන් අනතුරුව සිදුකරනු ලබන නෛතික ක්‍රියාමාර්ග පහසු කරලීම සඳහාත් ජංගම වෛද්‍ය රසායනාගාරයක් සහිත බස් රථ (Mobile Lab) සේවාව අද පිටුකොටුවේදී ආරම්භ වුණා.

මෙහිදි බස් රථ රියදුරන් පරීක්ෂාවට ලක් කර අතර එහිදි රියදුරන් 10 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කල ඇති බව අනාවරණය වී තිබේ.

රියදුරන් 02 දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව ද අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *