මුරුංගා කිලෝව රු 3000 ක් දක්වා ඉහළ යයි

මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්ථා වේ.

තයිපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් සඳහන් කරයි.

මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2500ක් වැනි මුදලකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *