රජයේ සංවර්ධන වැඩවලට මිලියන 1400ක මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර 75ක් ගන්න කැබිනට් අනුමැති හිමි වෙයි

රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1,424.25 ක මුදලකට මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *