මන්ත්‍රීවරුත් රාජ්‍ය සේවකයෝ – ඔවුන්ටත් විශ්‍රාම වැටුප හිමිවිය යුතුයි – නවීන් දිසානායක

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් යනු ද රාජ්‍ය සේවකයින් පිරිසක් බවත්, අනෙකුත් රාජ්‍ය සේවකයින්ට මෙන්ම ඔවුන්ට ද විශ්‍රාම වැටුප් අයිතිය හිමිවිය යුතු බවත්ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ තමන්ගේ ද විශ්‍රාම වැටුප අහිමි වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *