ජනාධිපතිතුමනි, ඔබව පත් කරපු ජනතාවට ද්‍රෝහි වෙන්න එපා – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා බලයට පත් කළ ජනතාවට ද්‍රෝහි නොවන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වහාම ඉන්ධන මිල පහත හෙළන ලෙසත්, බාල ගල් අඟුරු ගෙන්වීම නතර කරන ලෙසත්, විදුලි බිල අඩු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවයි ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රටේ සමස්ත ජනතාවගේ ජීවනෝපාය සුරැකීම වෙනුවෙන් විශේෂ ආර්ථික වැඩපිළිවෙළක් සහ සහන පැකේජයක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *