ලාල්කාන්ත අපිට කරන අවලාද ඉවසන්න බෑ – මුරුත්තෙට්ටුවේ හිමි කියයි

තමන් ඇතුළු පිරිසට එල්ල වන අපහාසාත්මක ප්‍රකාශ සහ අවලාද තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත්, ජනාධිපතිවරයා සතු විධායක බලය භාවිතා කර එවැනි ක්‍රියා නතර කරන ලෙසත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *