අපි මේ මහණ වුණේ දානේ කන්න නැතුව නෙමෙයි.. – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඊයේ පැවැති විශේෂ සඝ සමුළුව අමතමින් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැඩි ප්‍රකාශයක් සිදු කළහ. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ මහා සංඝරත්නය ශාසනයට ඇතුළත් වූයේ හුදෙක් ජීවත් වීමේ මාර්ගයක් ලෙස හෝ “දානය” පිරිමසා ගැනීමට නොවන බවයි.

“අපි මේ මහණ වුණේ දානේ කන්න නැතුව නෙමෙයි.යනුවෙන් උන්වහන්සේ සිය කතාවේදී පැහැදිලිවම ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *