Latest News Srilanka
මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අදාළ කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මේ වනවිට මුදාගෙන අවසන් බව විදේශ අමාත්‍යංශය සදහන් කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.