අපි කියද්දි නායකතුමාලා අරගලයට ගියා නම් ආණ්ඩුව අපේ අතේ – නලින් බණ්ඩාර

අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

“තමන් යමු කියපු වෙලාවේ ඔවුන් නොපැමිණි බවද නලින් බණ්ඩාර මහතා කීය.

“මට මතකයි අරගලේ වෙලාවේ, අරගලයට ගහන කොට මුජුබුර් සහ මම කලින් ගිහින් එතන හිටියා.අපි කියපු වෙලාවේ අපේ නායකතුමාලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා.නේද මුජුබුර් මන්ත්‍රීතුමනි, අපි කියපු වෙලාවේ ඔවුන් ගියේ නෑ. යනුවෙන් නලින් බණ්ඩාර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *