වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න – සෞඛ්‍ය ඇමති රටේම මාධ්‍යවලට කියයි

ඊයේ රාත්‍රියේ, රාජකාරියේ නිරතව සිටිය දී, බිහිසුණු අපරාධයකට මුහුණ දුන්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැලකී සිටින ලෙස, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සියලු විද්‍යුත් – මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලාවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *