අධිකරණය හමුවේ පෙනී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (29) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි.

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *