ශ්රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මග තුළ තාක්ෂණික අභියෝගයන්ට මුහුණ දිය හැකි එකම තරුණ නායකයා නාමල් රාජපක්ෂ මහතා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නියෝජිත මීනු ගුණසිංහ පවසයි.
Sinhala Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.