නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් නඩුව ජුනි 27වනදා සිට කැදවයි

ක්‍රිෂ් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය ජුනි මස 27 වැනි දින පැවැත්වීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද (21) පෙරවරුවේ මෙම නියෝගය නිකුත් කළ බවයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *