“අත්අඩංගුවට ගත්තා කියලා අපේ ගමන නවත්වන්න බෑ, මර්දනයට මුහුණ දෙනවා, හැප්පිලා බලමු – නාමල් රාජපක්ෂ

තමන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් දියත් වන මර්දනය හමුවේ පසුබට නොවන බවත්, අත්අඩංගුවට ගැනීම් මගින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් රජය දේශපාලන දඩයම් සහ මර්දනකාරී වැඩපිළිවෙලක් අනුගමනය කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය:

“මාව අත්අඩංගුවට ගත්තා කියලා අපේ ගමන නවත්වන්න බෑ. මේක පැහැදිලිවම දේශපාලන මර්දනයක්. අපි ඕනෑම මර්දනයකට මුහුණ දෙන්න සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *