දේශපාලන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ විවේචන එල්ල කරන පිරිස් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ මඩ කකුළුවා සහ ගොඩ කකුළුවා හඳුනා ගැනීමට නොහැකි පිරිසකට තේරුම් කර දීම පලක් නොවන බවයි.