රටට සුබ­ අනා­ග­ත­යක් උදා­කි­රී­මට දිවි­හි­මි­යෙන් කැපවෙනවා – නාමල් රාජපක්ෂ

රටට සහ ජන­තා­වට සුබ­වාදී අනා­ග­ත­යක් උදා­කි­රීම වෙනු­වෙන් දිවි­හි­මි­යෙන් කට­යුතු කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව රටේ ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වීම සඳහා බල­ක­රන අතර මර්ද­න­යට එරෙ­හිව සටන් කරන බව පෙන්වා­දෙන ඒ මහතා ජන­තාව වෙනු­වෙන් අවං­ක­වම පෙනී සිටින දේශ­පා­ලන පක්ෂ සියල්ල එළ­ඹෙන 21දා නුගේ­ගො­ඩට පැමි­ණෙනු ඇතැයි විශ්වා­සය පළ­ක­රයි.

ඒ මහතා මේ බව සද­හන් කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *