ඔයත් කොල්ලෙක්, මාත් කොල්ලෙක් – නාමල් රාජපක්ෂ විරෝධය පල කළ තරුණයාට කියයි

ආපදාවෙන් විපතට පත්වූ පිරිසකගේ සුවදුක් විමසීමට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ එම ස්ථානයේ සිටි පුද්ගලයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී, එම ස්ථානයේ සිටි තරුණයෙක් සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සංවාදයක්ද සිදුව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *