ආණ්ඩුව ඉවත් කරන්න අවශ්‍ය ඕනෑම සන්ධානගතවීමකට අපි සූදානම් – නාමල් රාජපක්ෂ

අපේ ඉලක්කය දැනට සිටින අය එළවා දමා ආණ්ඩුවක් පිහිටුවීම නොවන බවත්, මේ රටට ගැළපෙන දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සන්ධානගත වීමකට තමන් සූදානම් බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *