දේශබන්දු ඉවත් කිරීමට පොහොට්ටුව ඡන්දය දෙන්නේ නෑ – නාමල් රාජපක්ෂ කියයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වළකින බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවේ දී විවාදය ආරම්භ වී තිබෙයි

යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර එම ඡන්ද විමසීම සඳහා පොහොට්ටුව ඡන්දය දීමෙන් වළකී සිටින බව මන්ත්‍රී නාමල් පාර්ලිමේන්තුවේ දී පැවැසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *