සමස්ත ගුරු ප්‍රජාවටම නිතී ගෙනල්ලා පහර ගැසීමෙන් දරුවන් හදාගැනීමට නොහැකි වෙනවා – නාමල් රාජපක්ෂ

සමස්ත ගුරු ප්‍රජාවම ඉලක්ක කර ගනිමින් නීතිරීති ගෙන ඒමෙන් ඔවුන්ට පහර ගැසූ විට රටේ දරුවන් නිසි ලෙස හදාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *