භාරත වැසියන් තම තුන්වන එක්දින ලෝක කුසලානය සොයා නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට ඇතුල් වෙයි

ඉන්දිය ප්‍රේක්ෂයකින් එක් ලක්ෂ තිස් දහසක් මේ වනවිට නරේන්ද්‍ර මෝඩි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියට ඇතුල් වෙමින් සිටින බව වාර්තා වේ.

මේ අතර ක්‍රිඩා පිටිය අවට දැඩි තදබදයක් ඇතිව තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *