අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් තමයි අපිට පඩි ගෙවන්නේ – වර්ජන අනුමත කරන්න බැහැ – ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ

රෝගීන් පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා සිය දැඩි අප්‍රසාදය පළ කර සිටියේය.

වර්ජන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසීය:

“අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් තමයි අපි හැම දෙනාටම පඩි ගෙවන්නේ. රෝගීන් බිල්ලට දීලා කරන අසාධාරණ වර්ජන වෛද්‍ය පරිපාලකයෙක් විදිහට මට අනුමත කරන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *