අනතුරට පත් ඉරාන නෞකාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ මුහුදු ප්‍රදේශයට යන විටත් එම නෞකාව මුහුදුබත් වී තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද (04) ප්‍රකාශ කළේය.
අදාළ ප්‍රදේශයේ නෞකාව වෙනුවට දැකගත හැකි වූයේ මුහුදු ජලය මත පැතිරී තිබූ තෙල් ස්ථරයක් පමණක් බව ඔහු සඳහන් කළේය.