Latest News Srilanka
ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්රහණය හිමිකර ගත්තාය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.